한국어 공부

자기 소개

  1. 화자 A:

    හලෝ, ඔයාගේ නම මොකද්ද?

    이름이 뭐예요?

  2. 화자 B:

    මගේ නම ජින්සු. ඔයා?

    제 이름은 진수예요. 당신은요?

  3. 화자 A:

    මම ගයා. ඔයාගේ රට මොකද්ද?

    저는 가야예요. 어디에서 왔어요?

  4. 화자 B:

    මගේ රට කොරියාව.

    한국에서 왔어요.