한국어 공부

가족 소개

  1. 화자 A:

    එන්න ඇතුළට.

    어서 오세요.

  2. 화자 B:

    ආයුබෝවන්? මම ජින්සු.

    안녕하세요? 저 진수예요.

  3. 화자 A:

    අපේ පවුලේ අය හඳුන්වලා දෙන්නම්.

    우리 가족을 소개해 줄게요.

  4. 화자 B:

    මේ අපේ අම්මා, තාත්තා, අයියා.

    우리 엄마, 아빠, 오빠예요.

  5. 화자 A:

    හමුවීම සතුටක්.

    만나서 반갑습니다.

  6. 화자 B:

    ජින්සු ඉන්නෙ කොහෙද?

    진수는 어디에 살아요?

  7. 화자 A:

    මම ඉන්නෙ කැලණියේ.

    저는 켈라니야에 살아요.