한국어 공부

친구 소개

  1. 화자 A:

    හලෝ. ඔයා ජින්සු නේද?

    저기. 진수지요?

  2. 화자 B:

    ඔව්. මම ජින්සු තමයි.

    네. 저 진수인데요.

  3. 화자 A:

    මම මධූ. ගයාගේ යාළුවෙක්.

    전 마두예요. 가야 친구예요.

  4. 화자 B:

    ආ... මේ මගේ යාළුවා යොංහා. එයා ශිෂ්‍යයෙක්.

    네… 여기는 제 친구 용하예요. 그는 학생이에요.

  5. 화자 A:

    හමුවීම සතුටක්.

    만나서 반갑습니다.