한국어 공부

시간 묻고 답하기

  1. 화자 A:

    දැන් වෙලාව කීයද?

    지금 몇 시예요?

  2. 화자 B:

    දැන් අටයි.

    지금 8시예요.

  3. 화자 A:

    ඔයාට අද පංති තියෙනවාද?

    오늘 수업 있어요?

  4. 화자 B:

    ඔව්. මම මේ දැන් යනවා.

    네, 지금 가요.

  5. 화자 A:

    පංති කීයටද?

    수업 몇 시예요?

  6. 화자 B:

    අට හමාරට.

    8시 반이에요.