한국어 공부

요일 및 날짜

  1. 화자 A:

    අද කවද්ද?

    오늘 무슨 요일이에요?

  2. 화자 B:

    අද සිකුරාදා.

    오늘 금요일이에요.

  3. 화자 A:

    ගයාගේ උපන්දිනේ අනිද්දා නේද?

    가야 생일이 모레지요?

  4. 화자 B:

    ඔව්. තුන් වෙනිදා.

    네. 3일이에요.

  5. 화자 A:

    අපි තෑගි ගන්නේ කවද්ද?

    우리 선물은 언제 사요?

  6. 화자 B:

    හෙට කොහොමද?

    내일 어때요?

  7. 화자 A:

    හෙට හොඳයි.

    내일 좋아요.