한국어 공부

주말

  1. 화자 A:

    ඔයා සෙනසුරාදා ගමේ යනවද?

    토요일에 고향에 가요?

  2. 화자 B:

    නෑ. මම ගමේ යන්නේ නෑ.

    아니요. 저는 고향에 안 가요.

  3. 화자 A:

    එහෙනම් ඔයා මොකද කරන්නේ?

    그럼 뭐 해요?

  4. 화자 B:

    මම හෙට ගේ අස්කරනවා. ඔයත් උදවු කරනවද?

    저는 내일 집 청소해요. 당신도 도와줄 거예요?

  5. 화자 A:

    හරි.

    알았어요.