한국어 공부

날씨

  1. 화자 A:

    අද රස්නෙයිද?

    오늘 더워요?

  2. 화자 B:

    නෑ. අද වහින්න වගේ. ටිකක් අඳුරුයි.

    아니요. 오늘 비 올 것 같아요. 조금 흐려요.

  3. 화자 A:

    ඔයා එළියට යනවද?

    밖에 나가요?

  4. 화자 B:

    ඔව්. මම ටවුන් එකට යනවා.

    네, 저 시내에 가요.

  5. 화자 A:

    එහෙනම් ඉක්මනට ගිහින් එන්න.

    그럼 빨리 갔다 오세요.