한국어 공부

전화 걸기

  1. 화자 A:

    හෙලෝ.

    여보세요.

  2. 화자 B:

    හෙලෝ. කවුද කතා කරන්නේ?

    여보세요. 누구세요?

  3. 화자 A:

    මම යුමි. ගයාගේ යාළුවෙක්.

    저 유미예요. 가야 친구예요.

  4. 화자 B:

    ආ... යුමි. හුඟකාලෙකින්. හොඳින් ඉන්නවාද?

    앗, 유미. 오랜만이에요. 잘 지내요?

  5. 화자 A:

    වරදක් නෑ. ගයා ඉන්නවද?

    별일 없어요. 가야 있어요?

  6. 화자 B:

    ඔව්, පොඩ්ඩක් ඉන්න.

    네, 잠깐만 기다려주세요.

  7. 화자 A:

    ගයා, මෙහෙ එන්න. යුමි කතා කරනවා.

    가야, 이리 와봐. 유미한테 전화 왔어.