한국어 공부

전화로 사람 물어보기

  1. 화자 A:

    හෙලෝ. ගයාද මේ කතා කරන්නේ?

    여보세요. 가야예요?

  2. 화자 B:

    නැහැ. මම මධූ. ඔයා යුමි නේද?

    아니요. 저 마두예요. 당신이 유미지요?

  3. 화자 A:

    ඔව්, නුවන් අද ඉන්නවද?

    네. 누완 있어요?

  4. 화자 B:

    නුවන් අද නෑනේ. මොකක් හරි පණිවිඩයක් තියෙනවද?

    누완 오늘 없는데요. 전할 말 있어요?

  5. 화자 A:

    නැහැ, කමක් නැහැ. මම පස්සේ කෝල් කරන්නම්.

    아니요, 괜찮아요. 나중에 다시 걸게요.