한국어 공부

초대하기

  1. 화자 A:

    ඔයාට මේ ඉරිදාට අපේ ගෙදර එන්න පුළුවන්ද?

    이번 일요일에 우리 집에 올 수 있어요?

  2. 화자 B:

    ඔව්, පුළුවන්. මම ඉරිදාට නිවාඩු.

    네, 갈 수 있어요. 저는 일요일에 쉬어요.

  3. 화자 A:

    එහෙනම් ඉරිදාට අපේ ගෙදර එන්න.

    그럼, 일요일에 우리 집에 오세요.

  4. 화자 B:

    අපි ඉරිදාට මොකද කරන්නෙ?

    우리 일요일에 무엇을 해요?

  5. 화자 A:

    මම තොප්පොක්කි හදන්නම්.

    제가 떡볶이 만들게요.

  6. 화자 B:

    එහෙමද? නියමයි. මම තොප්පොක්කි වලට හරිම කැමතියි.

    그래요? 훌륭해요. 저는 떡볶이를 아주 좋아해요.