한국어 공부

청유하기

  1. 화자 A:

    ඔයා අද හවසට මොකද කරන්නේ?

    오늘 오후에 뭐 해요?

  2. 화자 B:

    විශේෂ වැඩක් නෑ. ඇයි?

    별일 없어요. 왜요?

  3. 화자 A:

    අපි හවසට ක්‍රිකට් ගහමුද?

    우리 오후에 크리켓 할까요?

  4. 화자 B:

    හැබැයි මම ක්‍රිකට් ගහන්න දන්නේ නෑ.

    하지만 저는 크리켓 할 줄 몰라요.

  5. 화자 A:

    ඒකට කමක් නැහැ. ඔයා එන්න.

    괜찮아요. 오세요.

  6. 화자 B:

    හරි. එහෙනම් හවසට හම්බවෙමු.

    오케이. 그럼 오후에 봐요.