한국어 공부

길 물어보기

  1. 화자 A:

    මට පොඩි උදවුවක් කරන්න පුළුවන්ද?

    좀 도와주실 수 있어요?

  2. 화자 B:

    ඔව්. මොකද්ද?

    네. 뭔데요?

  3. 화자 A:

    කොල්ලුපිටියේ මාර්කට් එකට යන්නේ කොහොමද?

    콜루피티야 시장에 어떻게 가나요?

  4. 화자 B:

    දිගටම ඇවිදගෙන ගිහිල්ලා දකුණට හැරෙන්න.

    쭉 가서 우회전하세요.

  5. 화자 A:

    එතන හෝටලයක් තියෙනවා. ඒ හෝටලය පහුකරලා යන්න.

    거기 호텔이 있어요. 그 호텔을 지나가세요.

  6. 화자 B:

    එතකොට මාර්කට් එක පේනවා.

    그러면 시장이 보여요.

  7. 화자 A:

    ගොඩක් දුරයිද?

    많이 멀어요?

  8. 화자 B:

    නෑ, නෑ. ළඟයි.

    아니요, 아니요, 가까워요.

  9. 화자 A:

    බොහොම ස්තූතියි.

    고맙습니다.