한국어 공부

택시 이용

  1. 화자 A:

    ටැක්සි! ටැක්සි!

    택시! 택시!

  2. 화자 B:

    ඔව්, මිස් කොහාටද යන්න ඕනේ?

    네, 어디로 가고 싶으세요?

  3. 화자 A:

    මට කොමර්ෂල් බැංකුවට යන්න ඕනේ.

    저 코마셜 은행에 가고 싶어요.

  4. 화자 B:

    කැම්පස් එක ඉස්සරහ බැංකුවටද?

    대학교 앞 은행이요?

  5. 화자 A:

    නෑ අපි හතරමං හන්දිය ළඟ බැංකුවට යමු.

    아니요, 사거리에 있는 은행으로 갑시다.

  6. 화자 B:

    හරි නගින්න.

    알겠습니다. 타세요.

  7. 화자 A:

    මට හදිස්සියි. අපි ටිකක් ඉක්මනට යමු.

    저 좀 급한데요. 좀 빨리 갑시다.