한국어 공부

대중 교통 이용하기

  1. 화자 A:

    මේ බස් එක බම්බලපිටියට යනවාද?

    이 버스는 밤벌러피티여까지 가나요?

  2. 화자 B:

    ඔව්, නගින්න.

    네. 타세요.

  3. 화자 A:

    මෙතන ඉඳන් බම්බලපිටිය හන්දියට කීයද?

    여기에서 밤발러피티여 사거리까지 얼마예요?

  4. 화자 B:

    විසි පහයි.

    25루피예요.

  5. 화자 A:

    ආ, මෙන්න. මට බහිද්දි කියන්න.

    내릴 때 얘기해 주세요.

  6. 화자 B:

    හරි. මෙන්න ඉතුරු සල්ලි.

    알았어요. 여기 거스름돈이에요.