한국어 공부

요금 흥정하기

  1. 화자 A:

    බගතලේ පාරට යන්න කීයක් ගන්නවද?

    바갇달레로드까지 얼마를 받아요?

  2. 화자 B:

    රුපියල් 4000ක් දෙන්න.

    4000루피를 주세요.

  3. 화자 A:

    ගාන වැඩී. ටිකක් අඩු කරන්න බැරිද?

    비싼데요. 좀 깎아줄 수 없어요?

  4. 화자 B:

    එහෙනම් 3500ක් දෙන්න.

    그럼, 3500만 주세요.

  5. 화자 A:

    ඊට වඩා නම් අඩුකරන්න බැහැ.

    그것보다 더 깎아줄 수 없어요.

  6. 화자 B:

    හරි. එහෙනම් යමු.

    알았어요. 그러면 갑시다.