한국어 공부

과일 가게

  1. 화자 A:

    මේ අඹ කීයද?

    이 망고 얼마예요?

  2. 화자 B:

    ගෙඩි 3ක් 150යි. මේ යාපනේ අඹ.

    열매 3개에 150루피에요. 이거 제프나 망고예요.

  3. 화자 A:

    මේ සීනි කෙසෙල්ද?

    이거 슈거 바나나인가요?

  4. 화자 B:

    නෑ මහත්තයා. මේ කෝලිකුට්ටු.

    아니요, 손님, 이거 꼴리꾿뚜예요.

  5. 화자 A:

    ඇවරියක් කීයද?

    한 송이에 얼마예요?

  6. 화자 B:

    මේකට රුපියල් 175ක් දෙන්න.

    이거 175루피 주세요.

  7. 화자 A:

    එහෙනම් මේ කෙසෙල් ඇවරියයි අඹ ගෙඩි 6යි දෙන්න.

    그럼, 이 바나나 한 송이랑 망고 6개를 주세요.