한국어 공부

구두 가게

  1. 화자 A:

    එන්න ඇතුළට. මොනවද බැලුවේ?

    무엇을 찾으세요?

  2. 화자 B:

    රබර් සෙරෙප්පු දෙකක්.

    고무 슬리퍼 한 켤레요.

  3. 화자 A:

    සයිස් එක මොකද්ද?

    사이즈가 어떻게 되세요?

  4. 화자 B:

    සයිස් හයෙන් දෙන්න. සුදු පාට තියෙනවාද?

    6 사이즈로 주세요. 하얀색 있어요?

  5. 화자 A:

    මේක දාලා බලන්න.

    이거 신어 보세요.

  6. 화자 B:

    මේක ටිකක් ලොකුයි වගේ. සයිස් පහෙන් දෙන්න.

    이건 좀 큰 것 같아요. 5 사이즈로 주세요.