한국어 공부

친구와 쇼핑하러 가기

  1. 화자 A:

    මම අවුරුදු තෑගි ගන්න යනවා. ඔයත් එනවාද?

    나는 새해 선물 사러 가요. 당신도 같이 가실래요?

  2. 화자 B:

    ඔයා මොනවද අවුරුද්දට ගන්නේ?

    새해 선물 뭐 사세요?

  3. 화자 A:

    මට ලස්සන සාරියක් ගන්න ඕනේ.

    난 예쁜 사리를 사고 싶어요.

  4. 화자 B:

    අපි කොහාටද යන්නේ ?

    우리 어디로 가요?

  5. 화자 A:

    අපි ඔඩෙල් එකට යමු.

    우리 오델로 갑시다.

  6. 화자 B:

    ඒකත් හොඳයි. මටත් මධූට මොනවාහරි ගන්න ඕනේ.

    잘 됐네요. 나도 마두한테 뭐 사주고 싶었어요.