한국어 공부

옷 가게

  1. 화자 A:

    පිරිමි අයගේ කමිස කොහෙද තියෙන්නේ?

    남성 와이셔츠는 어디에 있나요?

  2. 화자 B:

    එන්න මිස් මේ පැත්තට. මොන වගේ කමිසයක්ද බැලුවේ?

    손님, 이쪽으로 오세요. 어떤 셔츠를 찾으세요?

  3. 화자 A:

    ටිකක් සුදු කෙනෙක් හින්දා තද පාට කමිසයක් බැලුවේ.

    피부가 하얀 사람이라서 조금 진한 색깔 셔츠로 생각했어요.

  4. 화자 B:

    එහෙනම් මේක කොහොමද?

    그럼 이것은 어떠세요?

  5. 화자 A:

    කළු පාට නැතුව නිල් පාටින් බලමුද?

    검은색 말고 파란색으로 보여주시겠어요?

  6. 화자 B:

    නිල් පාටනම් ඉවරයි මිස්.

    파란색은 다 떨어졌는데요 손님.

  7. 화자 A:

    ආ... කමක් නැහැ. එහෙනම් මේක දෙන්න.

    앗... 괜찮아요. 그럼 이걸로 주세요.