한국어 공부

신년 축하

  1. 화자 A:

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    새해 복 많이 받으세요!

  2. 화자 B:

    එසේම වේවා! කොහොමද නුවන් අවුරුදු?

    새해 복 많이 받으세요! 새해에는 어떤가요?

  3. 화자 A:

    අවුරුදු සරුයි. අද හවසට මොකද කරන්න හිතන් ඉන්නේ?

    새해에는 풍요로워요. 오늘 오후에 뭐 할 생각이에요?

  4. 화자 B:

    විශේෂ වැඩක් නෑ.

    특별한 일은 없어요.

  5. 화자 A:

    එහෙනම් හවසට අපේ ගෙදර කෑමට එන්න.

    그럼 오늘 오후에 우리 집에 밥 먹으러 오세요.

  6. 화자 B:

    ඒ අදහස නම් නියමයි. මම එන්නම් එහෙනම්.

    좋은 생각이에요. 제가 갈게요 그럼.