한국어 공부

결혼 축하

  1. 화자 A:

    ලබන මාසේ මම බඳිනවා.

    다음 달에 저 결혼해요.

  2. 화자 B:

    ඔය ඇත්තමද? ඔයාට අපෙන් සුබපැතුම්.

    그게 정말이에요? 축하해요.

  3. 화자 A:

    මේ මගේ වෙඩින් කාඩ් එක. ඔයාලා ඔක්කොම එදාට එන්න ඕනේ.

    이거 제 청첩장이에요. 모두 다 그날 와야 해요.

  4. 화자 B:

    එන්නේ නැතුව කොහොමද? අපි අනිවාර්යයෙන් එනවා.

    안 갈 수가 없지? 우리 꼭 갈게요.

  5. 화자 A:

    ජින්සු ඔයාට එදාට තනියම එන්න පුළුවන්ද?

    진수, 그날 너 혼자 올 수 있어?

  6. 화자 B:

    අපි එදාට එකට එන්න හිතාගෙන ඉන්නේ .

    우리 그날 같이 갈 생각이에요.

  7. 화자 A:

    එහෙනම් ප්‍රශ්නයක් නෑ.

    그럼 문제 없어.