한국어 공부

집들이 선물

  1. 화자 A:

    හෙට යොංහාගේ ගෙට ගෙවැදීම නේද?

    내일 용하 집들이 맞죠?

  2. 화자 B:

    ගෙට ගෙවැදීමට මොනවද ගෙනියන්න හොඳ?

    집들이에 뭐 가져가면 좋을까요?

  3. 화자 A:

    මොනවහරි ප්‍රයෝජනවත් දෙයක් ගෙනියනවා නම් හොඳයි.

    무엇이든지 유용한 거 가져가면 좋겠어요.

  4. 화자 B:

    එහෙනම් අපි ඔරලෝසුවක් අරන් යමු.

    그럼 우리 시계를 사 가요.

  5. 화자 A:

    ඔරලෝසුවක් විතරක් මදි. අපි හොඳ මල්වාස් එකකුත් අරන් යමු.

    시계만으로는 부족해요. 우리 좋은 화분도 가져가요.

  6. 화자 B:

    එහෙම හොඳයි නේද ගයා?

    그게 좋겠지요 가야?

  7. 화자 A:

    එහෙනම්, එහෙම කරමු.

    그래요, 그렇게 해요.