한국어 공부

기쁜 소식 전하기

  1. 화자 A:

    ඔයාලට කියන්න සුබ ආරංචියක් තියෙනවා.

    여러분에게 이야기할 좋은 소식이 있어요.

  2. 화자 B:

    ඒ මොකද්ද?

    그게 뭔데요?

  3. 화자 A:

    මම හෙට ඉඳන් අළුත් තැනක වැඩ කරනවා.

    저는 내일부터 새로운 직장에서 일하게 되었어요.

  4. 화자 B:

    ෂා! නියමයිනේ. අළුත් රස්සාවට ඔයා කැමතියි වගේ.

    와! 훌륭한데요. 새로운 직업이 맘에 드시나봐요.

  5. 화자 A:

    ඔව්. ඒකනම් ඇත්ත.

    네, 맞아요.

  6. 화자 B:

    අපිට පාටි එකක් දෙන්නේ නැද්ද?

    우리에게 한턱은 언제 내요?

  7. 화자 A:

    දෙනවා. දෙනවා. ඔයාලට පුළුවන් දවසක් කියන්න.

    줄게요. 줄게요. 여러분이 언제 시간이 되는지 말해주세요.