한국어 공부

진료 예약

  1. 화자 A:

    මට අද ඩොක්ටර් වජිර හම්බවෙන්න පුළුවන්ද?

    저 오늘 의사 선생님을 만날 수 있을까요?

  2. 화자 B:

    පොඩ්ඩක් ඉන්න... අද නම් වෙලාව වෙන්කර ගන්න අමාරුයි.

    잠시만요... 오늘은 예약이 어려운데요.

  3. 화자 A:

    ආ... එහෙමද?

    아... 그래요?

  4. 화자 B:

    ඔව්. සාමාන්‍යයෙන් ඩොක්ටර් හම්බවෙන්න කලින් වෙලාව වෙන්කර ගන්න ඕනේ.

    네. 보통은 의사 선생님 만나기 전에 예약하셔야 해요.

  5. 화자 A:

    මට හෙට රෑ 8ට කලින් ඩොක්ටර් හම්බවෙන්න ඕනේ. දැන් චැනල් කරන්න පුළුවන්ද?

    저는 내일 저녁 8시 이전에 의사 선생님을 만나야 해요. 지금 예약할 수 있나요?

  6. 화자 B:

    ඔව්, පුළුවන් සර්. මට නම කියන්න.

    네, 손님. 성함을 알려주세요.