한국어 공부

진료 상담

  1. 화자 A:

    මොකද්ද අසනීපය?

    어디가 아프세요?

  2. 화자 B:

    ඩොක්ටර් මට තද ඔළුව කැක්කුමක් තියෙනවා. උගුරත් හරියට රිදෙනවා.

    선생님, 저 두통이 심해요. 목도 많이 아파요.

  3. 화자 A:

    ආ කියන්න බලන්න. සෙම් ගෙඩි නම් නෑ. උණ නම් ටිකක් තියෙනවා.

    ‘아’ 해보세요. 편도선은 안 부었는데요. 열이 조금 있어요.

  4. 화자 B:

    වයිරස් උණක්ද ඩොක්ටර්?

    바이러스로 인한 열인가요 선생님?

  5. 화자 A:

    නෑ නෑ. බයවෙන්න එපා. මේ බෙහෙත් බීලා ටිකක් විවේක ගන්න.

    아니요. 아니요, 겁먹지 마세요. 이 약 드시고 좀 쉬세요.

  6. 화자 B:

    නාන්න එපාද?

    샤워해도 되나요?

  7. 화자 A:

    දැන්ම නාන්න එපා. දවස් දෙකක් ඉඳලා නාන්න.

    당장 하지는 마세요. 이틀 후에 샤워하세요.