한국어 공부

약국

  1. 화자 A:

    මට මේ බෙහෙත් ටික දෙනවද?

    이 약을 주시겠어요?

  2. 화자 B:

    හරි. බෙහෙත් තුණ්ඩුව දෙන්න.

    네. 처방전을 주세요.

  3. 화자 A:

    මෙතන බෙහෙත් ජාති තුනක් තියෙනවා. දවසට පෙති 2 ගානේ උදේටයි රෑටයි බොන්න.

    여기 세 종류의 약이 있어요. 하루에 알약 두 개씩 오전과 오후에 복용하세요.

  4. 화자 B:

    කෑමට පස්සෙද බොන්න ඕනේ?

    식후에 먹어야 하나요?

  5. 화자 A:

    මේක විතරක් කෑමට කලින් බොන්න. අනික් ඒවා කෑමට පස්සෙ ගන්න.

    이것만 식전에 복용하시고요. 다른 것은 식후에 드세요.

  6. 화자 B:

    මේ කරල් ටික නේද?

    이 캡슐이죠?

  7. 화자 A:

    ඔව්. මම මේකේ සේරම ලියලා තියෙන්නේ.

    네. 제가 여기다 써놨어요.