한국어 공부

치과

  1. 화자 A:

    ඩොක්ටර් මගේ මේ යට දත රිදෙනවා.

    선생님 제 아랫니가 아파요.

  2. 화자 B:

    කෝ බලන්න. හොඳට කට අරින්න.

    어디 봅시다. 입을 크게 벌려보세요.

  3. 화자 A:

    ආ... දත පණුවෝ කාලාද ඩොක්ටර්?

    아…. 충치가 생겼나요 선생님?

  4. 화자 B:

    ටිකක් පණුවෝ කාලා. මේක පුරවන්න වෙනවා.

    충치가 있네요. 이 이를 때워야겠네요.

  5. 화자 A:

    එහෙමද? මට දත් ටිකත් සුද්ද කරගන්න ඕනේ.

    그래요? 저 치석 제거도 하고 싶어요.

  6. 화자 B:

    එහෙමනම් දත් පුරවන්න වෙන දවසක එන්න වෙනවා.

    그러면 이를 때우러 다른 날에 오셔야 해요.

  7. 화자 A:

    කමක් නෑ. එහෙම කරමු.

    괜찮아요. 그렇게 합시다.