한국어 공부

좋아하는 음식 물어보기

  1. 화자 A:

    ඔයා ලංකාවේ කෑම වලින් මොනවටද කැමති?

    스리랑카 음식 중에서 뭐 좋아하세요?

  2. 화자 B:

    ම්ම්ම්... මම කැමැතියි ආප්ප වලට. ආප්ප වලිනුත් බිත්තර ආප්පවලට.

    음... 전 아퍼가 좋아요. 아퍼 중에서 에그아퍼요.

  3. 화자 A:

    ආනේ... මමත් හරිම කැමතියි.

    어머…. 나도 아퍼를 정말 좋아해요.

  4. 화자 B:

    තව, ඉඳිආප්පත් මම හරිම ආස කෑමක්. මගේ කටට කෙලත් උනනවා.

    앗, 그리고 ‘인디아퍼’도 내가 좋아하는 음식이에요. 군침이 도네요.

  5. 화자 A:

    හා හා හා... එහෙනම් ඔයා එන්න අපේ ගෙදර දවසක. අපේ අම්මට රසට උයන්න පුළුවන්.

    하하하…. 그럼 우리 집에 한번 놀러 와요. 우리 엄마는 요리를 잘 해요.

  6. 화자 B:

    ආ... ඇත්තද? එහෙනම් මම අනිවාර්යයෙන් එනවා.

    아…. 그래요? 그럼 제가 꼭 갈게요.