한국어 공부

가정 내 식사

  1. 화자 A:

    ඔයාලා මම නිසා ගොඩක් කරදර වෙලා.

    저 때문에 고생 많이 하신 것 같아요.

  2. 화자 B:

    මොන කරදරයක්ද! ඔයා බඩ පිරෙන්න කන්නකෝ.

    별말씀을요! 배부르게 드세요.

  3. 화자 A:

    අම්මා කන්නේ නැද්ද?

    어머니는 안 드세요?

  4. 화자 B:

    නෑ දුව, ඔයාලා කන්න. ඉන්න මම ඔයාට බෙදලා දෙන්නම්.

    아니, 먼저 먹어요. 잠깐..내가 덜어줄게요.

  5. 화자 A:

    ආ... මෙන්න යුමි ඔයාගේ හැන්දයි ගෑරුප්පුවයි.

    유미…. 숟가락하고 포크 여기 있어요.

  6. 화자 B:

    නෑ. කමක් නෑ මම අතින් කන්නම්. එතකොට තමයි රස.

    아니요. 괜찮아요. 저는 손으로 먹을게요. 그래야 맛있어요.

  7. 화자 A:

    ඉක්මනට කමු. අපිට අම්මා අතුරුපසත් හදලා තියෙන්නේ.

    빨리 먹어요. 엄마가 우리 후식도 만들어놨어요.