한국어 공부

음식 주문하기

  1. 화자 A:

    මොනවද ගයා අපි ඕඩර් කරන්නේ?

    가야, 우리 뭐 시킬까요?

  2. 화자 B:

    මෙතන ගමේ කෑම වලට ප්‍රසිද්ධයි.

    여기는 시골 음식으로 유명해요.

  3. 화자 A:

    එහෙනම් අපි රයිස් ඇන්ඩ් කරී ඕඩර් කරමු. හලෝ නුවන්. ඔයත් හොඳ වෙලාවට ආවේ.

    그러면 우리 밥과 카레 시킬까요? 누완, 안녕. 마침 잘 왔어.

  4. 화자 B:

    එකනේ. මටත් ඔයාලත් එක්ක කන්න පුළුවන්.

    그러게. 저도 같이 먹을 수 있겠네요.

  5. 화자 A:

    මල්ලී අපිට රයිස් ඇන්ඩ් කරී තුනක් ගේනවද?

    우리 밥하고 카레 3개 주세요?

  6. 화자 B:

    හරි, සර්. බොන්න මොනවත් ගන්නවද?

    네, 손님. 음료수도 시키시나요?

  7. 화자 A:

    අපිට එහෙනම් ජින්ජර් බියර් එකයි ලයිම් ජූස් දෙකයි දෙන්න.

    그럼, 진저비어 하나랑 라임 주스 2개 주세요.

  8. 화자 B:

    හරි මිස්. ඉක්මනට දෙන්නම්.

    네, 손님. 빨리 가져다드릴게요.