한국어 공부

식비 계산

  1. 화자 A:

    අතුරුපස ගන්නවද?

    후식을 시키시나요?

  2. 화자 B:

    නැහැ. අපි කාලා ඉවරයි. අපිට බිල ගේන්න.

    아니요. 우리 다 먹었어요. 계산서 갖다주세요.

  3. 화자 A:

    හරි, මිස්. පොඩ්ඩක් ඉන්න.

    네, 손님. 잠시만 기다려 주세요.

  4. 화자 B:

    ළමයි, අද කෑම මං ගානේ.

    얘들아, 오늘은 내가 살게.

  5. 화자 A:

    ෂා! එහෙනම් ඊළඟ පාර මං ගානේ.

    와우! 그럼 다음번에는 내가 살게.

  6. 화자 B:

    ආ. මෙන්න මිස් බිල.

    손님. 여기 계산서예요.

  7. 화자 A:

    නුවන් අපි ටිප් එකක් තියන්න ඕනේද?

    누완 우리 팁 줘야 해?

  8. 화자 B:

    නැහැ. අපි සර්විස් චාර්ජ් එක ගෙවන නිසා ඕනේ නෑ.

    아니. 우리 서비스 값 내니까 안 줘도 돼.

  9. 화자 A:

    මෙතන කෑම ඇත්තටම රසයි. ඊළඟ දවසේ යුමිව එක්කන් එන්න ඕනේ.

    여기 음식 정말 맛있네. 다음 번에 유미랑 같이 와야겠다.