한국어 공부

우체국

  1. 화자 A:

    මට පාර්සලයක් තියෙනවා. කොරියාවට යවන්න ඕනේ.

    저 소포가 있는데요. 한국에 보내고 싶어요.

  2. 화자 B:

    මොනවද මේකේ තියෙන්නේ?

    여기에 뭐가 들었어요?

  3. 화자 A:

    තේ වගේකුයි පොඩි සිහිවටන ටිකකුයි.

    차와 작은 기념품들이에요.

  4. 화자 B:

    හරි. එහෙනම් මේ තරාදිය උඩින් තියන්න. කොහොමද යවන්න ඕනේ?

    좋아요. 그럼 이 저울 위에 두세요. 어떻게 보내고 싶으세요?

  5. 화자 A:

    EMS හරහා යවන්න. කොච්චර දවසක් යයිද?

    EMS로 보내고 싶어요. 며칠 걸릴까요?

  6. 화자 B:

    දවස් තුන හතරක් යයි.

    3~4일 걸릴 거예요.

  7. 화자 A:

    මේකට කීයද?

    얼마예요?

  8. 화자 B:

    1500ක් දෙන්න. මේකේ වටින බඩු නෑ නේද?

    1500루피 주세요. 여기 귀한 물건은 없죠?

  9. 화자 A:

    නෑ. එහෙම දෙයක් නෑ.

    아니요. 그런 건 없어요.