한국어 공부

미용실

  1. 화자 A:

    එන්න. මෙතනින් ඉඳගන්න. මහත්තයා මෙහෙට අළුත් වගේ.

    어서 오세요. 여기 앉으세요. 손님 여기에는 처음 오신 것 같은데요.

  2. 화자 B:

    ඔව්. මම මෙහෙට ඇවිල්ලා වැඩි දවසක් නෑ.

    네. 저 여기로 온 지 며칠 안 됐어요.

  3. 화자 A:

    කොහොමද මහත්තයා කොණ්ඩේ කපන්න ඕනේ?

    손님, 머리카락을 어떻게 자르고 싶으세요?

  4. 화자 B:

    ටිකක් කොටට කපන්න.

    좀 짧게 잘라 주세요.

  5. 화자 A:

    මම කණ්නාඩිය අල්ලන්නම්. මේ ගාන ඇතිද බලන්න.

    제가 거울 잡아드릴게요. 이 정도 괜찮으신지 한 번 보세요.

  6. 화자 B:

    ඔය ඇති. ඔය ගානට වඩා කොට කරන්න එපා.

    그 정도면 돼요. 더 짧게 자르지 마세요.

  7. 화자 A:

    කොහොමද කොණ්ඩේ? මහත්තයාගේ හිතට ඇල්ලුවද?

    머리 어떠세요? 마음에 드세요?

  8. 화자 B:

    ඔව්. මේ විදිහ හොඳයි. බොහොම ස්තූතියි.

    네, 이게 좋아요. 고맙습니다.