한국어 공부

세탁소

  1. 화자 A:

    මගේ මේ ඇඳුම් ටික ඩ්‍රයික්ලීන් කරන්න පුළුවන්ද?

    이 옷 드라이클리닝 할 수 있나요?

  2. 화자 B:

    ඇඳුම් කීයක් තියෙනවාද?

    옷이 몇 벌이에요?

  3. 화자 A:

    කලිසම් 2යි කෝට් 1යි. මේ කෝට් එකේ පැල්ලම යවන්න පුළුවන් වෙයිද?

    바지 2개와 외투 하나예요. 이 외투에서 얼룩을 지울 수 있을까요?

  4. 화자 B:

    ආ... මේක පුළුවන්.

    아…. 가능해요.

  5. 화자 A:

    මේ ඇඳුම් ටික මට හදිස්සියි. ඉක්මනට කරලා දෙනවාද?

    이 옷들 좀 급한데 빨리 해줄 수 있어요?

  6. 화자 B:

    අද හවසට දෙන්නම්. එන්න කලින් කෝල් එකක් දීලා එන්න.

    오늘 오후에 드릴게요. 오시기 전에 전화 한 통 주고 오세요.

  7. 화자 A:

    හරි. මට එහෙනම් මෙතන නම්බර් එක ගන්න පුළුවන්ද?

    알겠습니다. 그럼 여기 연락처 좀 주실 수 있나요?

  8. 화자 B:

    ඉන්න. මම ලියලා දෙන්නම්.

    잠시만요. 적어 드릴게요.