한국어 공부

은행

  1. 화자 A:

    ඉඳගන්න.

    앉으세요.

  2. 화자 B:

    මට මේ සල්ලි වොන් වලට මාරු කරගන්න පුළුවන්ද?

    이 돈을 원으로 좀 바꿔 주시겠어요?

  3. 화자 A:

    අපි වොන් වලට මාරු කරන්නේ නෑ මිස්.

    여기에서는 원으로 바꿀 수 없어요.

  4. 화자 B:

    ඩොලර් වලට මාරු කරලා දෙන්නම්.

    달러로 바꿔 드릴게요.

  5. 화자 A:

    අද ඩොලර් එක කීයක් වෙනවද?

    오늘 환율이 어떻게 되나요?

  6. 화자 B:

    රුපියල් 144යි.

    144루피예요.

  7. 화자 A:

    හරි එහෙනම්, මට මේ පනස්දාහ ඩොලර් වලට මාරු කරලා දෙන්න.

    그러면 저 이 50,000루피를 달러로 바꿔 주세요.

  8. 화자 B:

    මට මිස්ගේ පාස්පෝට් එක දෙන්න.

    손님, 여권 좀 주세요.