한국어 공부

공항 출입국

  1. 화자 A:

    ආයුබෝවන්!

    안녕하세요!

  2. 화자 B:

    ආයුබෝවන්!

    안녕하세요!

  3. 화자 A:

    පාස්පෝට් එක දෙන්න. මේ ලංකාවට පළවෙනි වතාවද?

    여권 주세요. 스리랑카에는 이번이 처음이신가요?

  4. 화자 B:

    නෑ. මේ දෙවෙනි වතාව.

    아니요, 두 번째입니다.

  5. 화자 A:

    ලංකාවේ කොච්චර කාලයක් ඉන්නවද?

    스리랑카에 얼마나 머무르실 건가요?

  6. 화자 B:

    අවුරුදු දෙකක්.

    2년입니다.

  7. 화자 A:

    එහෙමද? ලංකාවට එන්න හේතුව මොකක්ද?

    그런가요? 스리랑카에 온 이유는 무엇입니까?

  8. 화자 B:

    මම ස්වේච්ඡා සේවිකාවක්. ඉස්සරහට ලංකාවේ කොරියන් භාෂාව උගන්වන්න බලාපොරොත්තු වෙනවා.

    저는 봉사자입니다. 앞으로 스리랑카에서 한국어를 가르칠 생각이에요.

  9. 화자 A:

    හරි. ලංකාවට සාදරයෙන් පිළිගන්නවා.

    네, 스리랑카에 온 것을 환영합니다.

  10. 화자 B:

    බොහොම ස්තූතියි.

    고맙습니다.