한국어 공부

짐 찾기

  1. 화자 A:

    බෑග් කොහෙන්ද ගන්න තියෙන්නේ?

    가방 어디에서 찾으면 돼요?

  2. 화자 B:

    මිස්ගේ ෆ්ලයිට් එක මොකද්ද?

    손님, 항공편이 어떻게 되세요?

  3. 화자 A:

    KE473.

    KE 473이에요.

  4. 화자 B:

    3C බෙල්ට් එකට යන්න.

    3C 벨트로 가세요.

  5. 화자 A:

    අනික් අයගේ බෑග් ඔක්කොම ආවා. මගේ බෑග් එක තාම ආවේ නෑ.

    다른 사람들 가방은 다 왔는데 제 가방은 아직이에요.

  6. 화자 B:

    මිස්ගේ බෑග් එක මොන පාටද?

    손님, 가방은 무슨 색이에요?

  7. 화자 A:

    දම් පාට. ඒකෙ රෝස පාට රිබන් පටියක් ගැටගහලා තියෙනවා.

    보라색이고요. 거기 핑크색 리본이 달려있어요.

  8. 화자 B:

    පොඩ්ඩක් ඉන්න. මම ගුවන් යානයට කතා කරලා බලන්නම්.

    잠시만 기다려 주세요. 제가 비행기에 연락해 볼게요.