한국어 공부

기차역

  1. 화자 A:

    නුවරට යන්න ඉන්ටර්සිටි ට්‍රේන් ටිකට් තුනක් දෙනවද?

    켄디로 가는 시외 기차표 3장 주세요?

  2. 화자 B:

    කවදටද ඕනේ?

    언제로 원하세요?

  3. 화자 A:

    මේ එන ඉරිදට. කෝච්චිය තියෙන්නේ කීයටද?

    이번 일요일이요. 기차는 몇 시에 있어요?

  4. 화자 B:

    උදේ හතට පිටත් වෙන කෝච්චියක් තියෙනවා.

    아침 7시에 출발하는 기차가 있어요.

  5. 화자 A:

    ඊට පස්සේ එක තියෙන්නේ උදේ නමයට.

    그 다음 열차는 9시에 있어요.

  6. 화자 B:

    එහෙනම් උදේ හතට පිටත් වෙන එකෙන් තුනක් දෙන්න. පළවෙනි පංතියෙන් ගන්න පුළුවන් වෙයිද දන්නෑ නේද?

    그러면 아침 7시에 출발하는 걸로 3장 주세요. 우등석으로 할 수 있을까요?

  7. 화자 A:

    යන එක විතරක් නම් පුළුවන්. කමක් නැද්ද?

    편도만 가능해요. 괜찮으세요?

  8. 화자 B:

    කමක් නෑ. එහෙම දෙන්න.

    괜찮아요. 그렇게 주세요.