한국어 공부

경찰서

  1. 화자 A:

    මොකද්ද කාරණය?

    용건이 무엇입니까?

  2. 화자 B:

    මගේ පර්ස් එක නැතිවුණා. ඒකගැන පැමිණිලි කරන්න ආවේ.

    제 지갑이 없어졌어요. 그것에 대해 신고하려고 왔어요.

  3. 화자 A:

    ඉඳගන්න. කවදද කොහොමද නැති වුනේ?

    앉으세요. 언제 어디에서 잃어버리셨어요?

  4. 화자 B:

    දවසකට කලින්. මම ආපු ත්‍රීවිල් එකේ අමතක වෙලා දාලා ඇවිත්.

    하루 전이에요. 제가 타고 온 삼륜차 안에 두고 내렸어요.

  5. 화자 A:

    මොනවද පර්ස් එකේ තිබුණේ?

    지갑에는 뭐가 들었나요?

  6. 화자 B:

    මගේ හැඳුනුම්පතයි බැංකු කාඩ් එකයි සල්ලි 5,000කුයි තිබුණා.

    제 주민등록증과 신용카드와 현금 5,000루피요.

  7. 화자 A:

    ත්‍රීවිල් එකේ අංකය මතකද?

    삼륜차 번호 기억하세요?

  8. 화자 B:

    ඒකනම් මතක නෑ. හැබැයි බම්බලපිටියේ හංදියෙන් තමයි ත්‍රීවිල් එකට නැග්ගේ.

    그것은 기억 못 해요. 하지만 밤발러피티여에서 탔어요.

  9. 화자 A:

    මේ විස්තර නම් මදි. කෝකටත් ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා යන්න. අපි පණිවිඩයක් දෙන්නම්.

    이 정보로는 안 돼요. 그래도 핸드폰 번호를 알려주고 가세요. 연락드릴게요.