한국어 공부

운동

  1. 화자 A:

    ජින්සු ඔයා එල්ලේ ගහලා තියෙනවද?

    진수, 엘레를 해본 적이 있어요?

  2. 화자 B:

    එල්ලේ ? ආ... මම අහලනම් තියෙනවා. අපේ බේස්බෝල් වගේ නේද?

    엘레? 앗…. 들어본 적이 있어요. 우리 야구와 비슷하지요?

  3. 화자 A:

    අන්න හරි. බේස්බෝල් වලට ගොඩක් සමානයි.

    맞아요. 야구와 많이 비슷해요.

  4. 화자 B:

    මම කොරියාවේ ඉන්න දවස්වල යාළුවොත් එක්ක හරියට බේස්බෝල් සෙල්ලම් කළා. හැබැයි ළඟකදි නම් සෙල්ලම් කළේ නෑ.

    나는 한국에 있을 때 친구들과 야구를 자주 했어요. 하지만 최근에는 못 했어요.

  5. 화자 A:

    ඒකටත් හරියන්න අපිත් එක්ක ඉරිදට එල්ලේ ගහමු.

    야구하는 셈 치고 우리와 같이 일요일에 엘레 해요.

  6. 화자 B:

    ඒකනම් නියම අදහස.

    그거 좋은 생각이에요.

  7. 화자 A:

    මමත් සතිඅන්තේ කරන්න දෙයක් නැතුව කම්මැලිකමේ හිටියේ.

    나도 일요일에 할 일 없어서 심심했어요.

  8. 화자 B:

    එහෙනම් එත ඉරිදා 4ට හම්බවෙමු.

    그럼 이번 일요일 4시에 만나요.

  9. 화자 A:

    ඔයාලා ඉස්කෝලේ පිට්ටනියේ නේද සෙල්ලම් කරන්නේ ?

    학교 운동장에서 하는 것 맞지요?

  10. 화자 B:

    ආ... ඔව් ඔව්. එදාට මම ඔයාට අපේ ටීම් එකේ කට්ටියවත් හඳුන්වලා දෙන්නම්.

    네, 네.. 그날 우리 팀 사람들도 다 소개시켜 줄게요.