한국어 공부

영화 보기

  1. 화자 A:

    මින්ජි අද හවසට සිංහල චිත්‍රපටියක් බලන්න යමුද?

    민지, 오늘 오후에 싱할라 영화 보러 갈까요?

  2. 화자 B:

    මොකද්ද ෆිල්ම් එක?

    무슨 영화예요?

  3. 화자 A:

    ‘හෝ ගාන පොකුණ’ කියල මේ දවස්වල ජනප්‍රිය චිත්‍රපටියක්

    ‘호 가나 뽀구나’라고 요즘 인기있는 영화예요.

  4. 화자 B:

    ඔයා සමහරවිට දන්නවා ඇති.

    아마 들어 봤을 거예요.

  5. 화자 A:

    ‘හෝ ගානා පොකුණ’! මම අහලා නම් නෑ.

    ‘호 가나 뽀구나’는 들어본 적 없어요.

  6. 화자 B:

    ඒක ලස්සනයි කියලා බලපු ගොඩක් අය කියනවා.

    그것을 봤던 사람들이 좋다고 해요.

  7. 화자 A:

    ඔයත් සමහරවිට කැමති වෙයි.

    당신도 아마 좋아하게 될 거예요.

  8. 화자 B:

    මමත් නිවාඩු වෙලාවට නිතරම ෆිල්ම් බලනවා.

    나도 시간이 날 때 영화를 자주 봐요.

  9. 화자 A:

    එත් තාම ලංකාවේ ෆිල්ම් එකක් බලලා නෑ.

    하지만 아직 스리랑카 영화는 본 적 없어요.

  10. 화자 B:

    එහෙනම් අද හවසට ගිහින් බලමු. ඔයාට පුළුවන් නේද?

    그럼 우리 오늘 저녁에 가서 볼까요? 시간이 있지요?

  11. 화자 A:

    හරි. එහෙනම් 4 ට මම ලිබර්ටි හෝල් එක ළඟ ඉන්නම්.

    그럼 제가 4시에 리버티 영화관 앞에서 기다릴게요.