한국어 공부

전시회

  1. 화자 A:

    නුවන් හෙට BMICH එකේ ප්‍රදර්ශනයක් තියෙනවලු නේද?

    누완 내일 BMICH에서 전시회가 있다면서요?

  2. 화자 B:

    ආ... ඔව්. මම යන්න කියලා ඉන්නේ . ඔයත් එනවද?

    저는 갈 생각이에요. 같이 갈래요?

  3. 화자 A:

    ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයක්ලු නේද? මාත් යන්න නම් කැමතියි.

    국제 무역 전시회라면서요? 나도 가고는 싶어요

  4. 화자 B:

    ඔයාට නිවාඩු තියෙනවනම් අපි හෙට යමු.

    내일 쉬면 가요.

  5. 화자 A:

    මට ගිය පාර එකටත් යන්න බැරි වුණා.

    난 지난번에도 못 갔어요.

  6. 화자 B:

    ඒ නිසා කොහොමහරි හෙට නිවාඩු ගන්න බලන්නම්.

    그러니까 내일 어떻게든 월차 내도록 노력할게요.

  7. 화자 A:

    යන්න පුළුවන්නම් හොඳයි.

    갈 수 있으면 좋겠어요.

  8. 화자 B:

    මේ පාර සෑහෙන රටවල් ප්‍රමාණයක් සහභාගි වෙනවලු.

    이번에는 많은 국가가 참여한대요.

  9. 화자 A:

    එහෙනම් අපේ විදුහල්පතිගෙන් අහලා ඔයාට කෝල් එකක් දෙන්නම්.

    그럼 나는 우리 교장선생님에게 물어보고 전화할게요.

  10. 화자 B:

    හරි. එහෙනම් හෙට හම්බවෙමු.

    그럼 내일 봐요.