한국어 공부

사업상 만남

  1. 화자 A:

    එන්න සර් ඇතුළට. මොකද්ද කාරණය?

    어서 오세요. 무슨 일로 오셨어요?

  2. 화자 B:

    මම මිස්ටර් ගමගේ මුණගැහෙන්නයි ආවේ.

    저 미스터 가머게를 뵈러 왔는데요.

  3. 화자 A:

    සර්ගේ නම මොකද්ද?

    성함이 어떻게 되세요?

  4. 화자 B:

    මගේ නම ජින්සු. මම ඒබීසී සමාගමේ ප්‍රවර්ධන අංශයෙන්.

    저는 진수입니다. ABC회사의 홍보과에서 나왔습니다.

  5. 화자 A:

    සර් වෙලාවක් කලින් වෙන් කරලද ආවේ?

    미리 약속하시고 오셨나요?

  6. 화자 B:

    වෙලාවක් ගන්න නම් බැරිවුණා.

    약속은 잡지 못했는데요.

  7. 화자 A:

    මොකද්ද සර් විශේෂ කාරණයක් ගැන සාකච්ඡා කරන්නද?

    뭐 특별한 용건에 대해서 의논하시려고요?

  8. 화자 B:

    ඔව්. මට අද සර්ව හම්බවෙන්න පුළුවන් වෙයිද?

    네. 혹시 오늘 사장님을 뵐 수 있을까요?

  9. 화자 A:

    සභාපතිතුමා මේ වෙලාවේ රැස්වීමක. සර් එනකම් ඉන්නවද?

    사장님이 지금 회의 중이신데요. 기다리시겠어요?