신제품 소개
-
화자 A:
සර්ට අපේ අළුත්ම නිෂ්පාදනය හඳුන්වලා දෙන්නයි ආවේ.
사장님께 우리 신제품을 소개하러 왔는데요.
-
화자 B:
මොකක්ද භාණ්ඩය?
상품이 무엇인지요?
-
화자 A:
අළුතෙන්ම ආපු පරිගණකයක්.
새로 들어온 컴퓨터인데요.
-
화자 B:
මේවගේ භාණ්ඩයක් මේ වෙනකම් වෙළඳපළට ඇවිත් නෑ.
이런 제품은 아직까지 시장에 나오지 못했어요.
-
화자 A:
ආ... පොඩ්ඩක් බලමුද එහෙනම්?
아…. 그럼 좀 볼까요?
-
화자 B:
මේ බලන්න. මේක හරිම සැහැල්ලුයි.
보세요. 이거 정말 가벼워요.
-
화자 A:
ඒ වගේම හුරුබුහුටියි. ඒක නිසා ගෙනියන්නත් පහසුයි.
그리고 귀여워요. 그래서 가져가기도 편하고요.
-
화자 B:
මේකේ ක්‍රියාකාරිත්වය එහෙම කොහොමද?
성능은 어때요?
-
화자 A:
දැනට තියෙන වේගවත්ම පරිගණකයක්.
요즘 컴퓨터 중에서 최고 빠른 제품 중 하나예요.
-
화자 B:
මේකේ පින්තූරත් හරිම පැහැදිලියි.
여기 화질도 선명하고요.
-
화자 A:
සෑහෙන්න වටින භාණ්ඩයක්. අපි කැමතියි මේක ගන්න.
정말 귀한 물건이네요. 우리가 이거 사고 싶은데요.
-
화자 B:
සර්ලා ගන්නවනම් අපිට මේකට වට්ටමක් දෙන්න පුළුවන්.
사장님이 사시면 할인해 드릴 수 있어요.
