한국어 공부

사업 운영 사항 의논하기

  1. 화자 A:

    ආයුබෝවන්! මම ව්‍යාපෘති භාර නිළධාරි සමන් කුමාර.

    안녕하세요! 저는 사업 담당인 사만쿠마러입니다.

  2. 화자 B:

    මම යොංහා. මම අද ඔබතුමා එක්ක අපේ කැලි කසල බැහැරකිරීමේ ව්‍යාපෘතිය ගැන කතා කරන්නයි ආවේ.

    저는 용하입니다. 저는 오늘 쓰레기 배출 사업에 대해 의논하러 왔습니다.

  3. 화자 A:

    මම ඔබතුමා බලාපොරොත්තුවෙන් හිටියේ.

    당신을 기다리고 있었습니다.

  4. 화자 B:

    අපේ ව්‍යාපෘති සැලසුම කියවල බැලුවද?

    우리 사업 계획서를 읽어보셨나요?

  5. 화자 A:

    අළුත් යෝජනා මොනවත් තියෙනවද?

    의견 있으세요?

  6. 화자 B:

    ඔව් යෝජනා කිහිපයක් එකතු කරන්න අපි කැමතියි.

    우리 의견을 몇 가지 덧붙이고 싶은데요.

  7. 화자 A:

    මේ තියෙන්නෙ ඒ යෝජනාවලිය.

    그 의견서 여기 있습니다.

  8. 화자 B:

    හරි, එහෙමනම් මම මේ යෝජනාවලිය කියවල බලලා හෙට හෝ අනිද්දා විතර උත්තරයක් දෙන්නම්.

    그러면 제가 이 의견서를 검토해보고 내일이나 모레쯤에 답을 드리겠습니다.

  9. 화자 A:

    හරි, බොහොම ස්තූතියි.

    네, 감사합니다.