한국어 공부

외모에 대한 의견

  1. 화자 A:

    අමා මේ බලන්නකෝ මේ ගෑණු ළමයව. ලස්සනයි නේද?

    아마 씨 이 여자분을 보세요. 예쁘죠?

  2. 화자 B:

    ම්ම්. ලස්සනයි. ඇස් දෙක ගොඩක් ලස්සනයි.

    음 예뻐요. 눈이 제일 예쁘네요.

  3. 화자 A:

    ඔව් ඒ විතරක් නෙමෙයි බලන්නකෝ නහයත් දිගයි. මම ආසයි මේ වගේ දිග නහයකට.

    그래요. 그뿐만이 아니에요. 보세요 코도 길어요(오뚝해요). 저는 이렇게 긴(오뚝 한) 코를 좋아해요.

  4. 화자 B:

    ඔව්. ඒත් ඕනවට වඩා දිග උනහමත් හරි නෑ.

    네. 그런데 필요 이상으로 길면(오뚝하면) 좋지 않아요.

  5. 화자 A:

    ඒක ඇත්ත. අනික මෙයාගේ මූණට මේ කොණ්ඩ මෝස්තරය හොඳට ගැලපෙනවා.

    그건 맞아요. 그리고 이 머리 모양이 그녀의 얼굴과 잘 어울려요.

  6. 화자 B:

    මුණ රවුම් නිසා මේ වගේ ලොකු කොණ්ඩ මෝස්තරයක් හොඳයි. මුණ දිග කෙනෙක්ටනම් ගැලපෙන්නෑ.

    얼굴이 동그래서 이렇게 커다란 머리 모양이 좋아요(어울려요). 얼굴이 긴 사람에게는 안 어울려요.

  7. 화자 A:

    ඇත්ත තමයි.

    맞아요.