한국어 공부

외모 관리에 대한 의견

  1. 화자 A:

    සුපුන් ඔයා ගිය සතියෙ රොනල්ඩෝ ඉන්න ෆිල්ම් එක බැලුවද?

    수뿐 지난주에 로날도가 있는(나오는) 영화 봤어?

  2. 화자 B:

    ඔව් ඔයා මට CD එක දුන්නනෙ. මම ඒක එදාම බැලුවා.

    음 네가 나한테 CD를 줬잖아. 나는 그날 바로 봤어.

  3. 화자 A:

    කොහොමද ෆිල්ම් එක?

    영화는 어땠어?

  4. 화자 B:

    නියමයි! හොද නළු නිළියො ටිකක් හිටියා.

    최고야! 좋은 배우들이 나왔더라.

  5. 화자 A:

    ඔව්. මම නම් කැමතිම රොනල්ඩෝට එයා මාර හැන්සම්. මේ ෆිල්ම් එකේ කොණ්ඩෙත් කොටට කපලා නිසා තවත් හැන්සම් පාටයි.

    응. 나는 로날도를 가장 좋아해. 그는 잘생겼어. 이번 영화에서 머리카락을 짧게 잘라서 더 잘생겨졌어.

  6. 화자 B:

    අපිත් ඒ වගේ කොණ්ඩෙ කපමුද?

    우리도 그렇게 머리카락을 잘라 볼까?

  7. 화자 A:

    අපෝ අපිට ගැලපෙන්නෑ.

    아이고, 우리에게는 안 어울려.

  8. 화자 B:

    කමක් නෑ නිකන් කපලා බලමු එකපාරක්.

    괜찮아 그냥 한 번만 잘라 보자.

  9. 화자 A:

    මට කොණ්ඩෙ ගොඩක් කොටවුනාම කැතයි. ඔයා කපන්න.

    나는 머리카락을 짧게 자르면 안 예뻐. 네가 잘라.

  10. 화자 B:

    එහෙනම් මා එක්ක සැලුන් එකට යන්න එන්නකෝ.

    그럼 나랑 이발소에 가자.

  11. 화자 A:

    හරි මම එන්නම්.

    그래 (나도) 갈게.