닮은 사람에 대한 의견
-
화자 A:
ශෂී මේ ඔයාගේ ෆැමිලි ෆොටෝ එකද?
이거 네 가족 사진이야?
-
화자 B:
ඔව්. මම ටිකක් විතර පොඩිකාලෙ ගත්ත එකක්.
응. 내가 조금 어렸을 때 찍은 거야.
-
화자 A:
එහෙනම් මේ ඉන්නේ ඔයා නේද?
여기 네가 맞지?
-
화자 B:
ම්ම් නෑ. තව හොඳට බලන්න.
음음 아니야. 더 잘 봐봐.
-
화자 A:
එහෙනම් මේ මෙතන ඉන්න කෙනාද?
그럼 여기 있는 사람이야?
-
화자 B:
හරියට හරි.
딱 맞아(바로 맞췄어).
-
화자 A:
එතකොට ඉස්සල්ලා පෙන්නපු කෙනා කවුද?
그럼 아까 보여준 사람은 누구야?
-
화자 B:
ඒ අපේ අක්කා.
우리 언니야.
-
화자 A:
අක්කා ඔයාලගේ අම්මා වගේ. ඔයත් අම්මා වගේනෙ. ඒකයි පැටලුනේ.
언니가 너희 엄마를 닮았어. 너도 엄마를 닮았잖아. 그래서 헷갈렸어.
-
화자 B:
ඔව්. අක්කයි මමයි අම්මා වගේ. අයියා නම් තාත්තා වගේ.
응. 언니하고 나하고 엄마를 닮았어. 오빠는 아빠를 닮았어.
-
화자 A:
ඔව් ඒකනම් ඇත්ත. අයියගේ කොණ්ඩෙත් තාත්තගේ වගේ බෝකුටුයි.
그래 (그건) 맞아. 오빠 머리도 아빠처럼 곱슬 거려.
-
화자 B:
ඒක නෙමෙයි. ඔයා කවුරු වගේද?
그건 아니야. 너는 누구를 닮았어?
-
화자 A:
ගොඩක් අයනම් කියනවා මම තාත්තා වගේ කියලා. ඒත් අම්මා නම් කියන්නේ මම අම්මා වගේ කියලා.
대부분 나는 아빠를 닮았다고 했어. 그런데 엄마는 내가 엄마랑 안 닮았다고 했어.
-
화자 B:
(හාහා) මටත් හිතෙන්නේ ඔයානම් තාත්තා වගේ කියලා. හැබැයි ඇස් අම්මා වගේ.
(하하) 내 생각에도 너는 아빠를 닮은 것 같아. 근데 눈이 엄마를 닮았어.
