이상형
-
화자 A:
හේරි ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද?
남자 친구 있어요?
-
화자 B:
තාම නම් නෑ. ඇයි කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවාද?
아직 없어요. 누구 아는 사람이 있어요?
-
화자 A:
ම්ම්. එහෙම කෙනෙක් නම් නෑ. හැබැයි හොයලා දෙන්න පුළුවන්.
음음. 그런 사람은 없어요. 그런데 찾아 줄 수는 있어요.
-
화자 B:
ඒක හොඳයි.
그건 좋아요.
-
화자 A:
එහෙනම් කියන්නකෝ ඔයා කැමති මොන වගේ කෙනෙක්ටද?
그럼 어떤 사람을 좋아하는지 말해 주세요?
-
화자 B:
පෙනුම නම් ගොඩක් බලන්නෑ. හැබැයි උස වෙන්න ඕන.
외모는 많이 보지 않아요. 그런데 키는 커야 돼요.
-
화자 A:
උස වෙන්නම ඕනද?
꼭 키가 커야 돼요?
-
화자 B:
ඔව්. මම මගේ ගානටම උස කෙනෙක්ට කැමති නෑ.
네. 저는 키가 저만한 사람을 좋아하지 않아요(저랑 비슷한 키의 사람을 좋아하지 않아요).
-
화자 A:
එතකොට ගතිගුණ කොහොමද?
그럼 성격은 어때야 하나요?
-
화자 B:
මම නිශ්ශබ්ද කෙනෙක් නිසා ටිකක් කතාබහ කරන සමාජශීලි කෙනෙක්ට කැමතියි. තව දෙයක් තමයි ක්‍රියාශීලි වෙන්න ඕන. කම්මැලි අයට මම කැමතිම නෑ.
제가 조용한 사람이라서 조금 이야기도 하고 사교적인 사람을 좋아해요. 또 활발 해야 돼요. 저는 게으른 사람을 질색이거든요.
-
화자 A:
ඒක ඇත්ත. ඒවගේ තමයි පොසිටිව් වෙන්න ඕන. හැමදේම නෙගටිව් හිතන අය එක්ක දියුණු වෙන්න බෑ.
그건 맞아요. 그리고 긍정적이야 해요. 모든 것을 부정적으로 생각하는 사람과 발 전할 수 없어요.
-
화자 B:
ඔයා සීයට සීයක්ම හරි.
당신 말이 맞아요(당신이 바로 이해했어요).
