한국어 공부

직원 채용

  1. 화자 A:

    තරුෂි ඔයා කිව්වා නේද ඔයාලගේ ඔෆිස් එකට අලුත් කට්ටිය ගන්නවා කියලා?

    타루시 회사에 새로운 직원을 뽑는다고 했죠?

  2. 화자 B:

    ඔව් ඇයි? ඔයාට එන්න අදහසක් තියනවද?

    네 왜요? 당신이 들어올 생각이 있나요?

  3. 화자 A:

    මට නෙමෙයි මගේ යාළුවෙකුට.

    저는 아니고 친구인데요.

  4. 화자 B:

    කොහොමද එයාගේ සුදුසුකම්?

    자격이 어떻게 되나요?

  5. 화자 A:

    මාත් ඒගැන ලොකුවට දන්නේ නෑ. හැබැයි උසස් පෙළ කළේ ගිය අවුරුද්දේ.

    저도 그에 대해 크게(잘) 몰라요. 그런데 작년에 Advance Level 시험을 봤어요.

  6. 화자 B:

    එහෙමද අධ්‍යාපන සුදුසුකම් නම් දැනට ඇති. හැබැයි අපි කරන්නේ මාර්කටින් නිසා ගතිගුණ ගොඩක් වැදගත්. නැත්නම් අමාරුයි.

    학력은 그 정도면 충분해요. 그런데 우리는 마케팅을 하니까 성격이 정말 중요해요. 아니면 어려워요.

  7. 화자 A:

    මට හිතෙන්නේ එයාට පුළුවන් වෙයි කියලා. එයා හරි ක්‍රියාශීලියි, සුහදයි.

    제 생각에 그는 (잘)할 수 있을 것 같아요. 그는 활발하고 대인 관계가 원만해요.

  8. 화자 B:

    ඔව්. ඒවගේම ඉවසන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් වැඩ කරන්න අමාරුයි.

    네. 그리고 참을성이 있어야 돼요. 아니면 일을 할 수 없어요.

  9. 화자 A:

    හරි මම යාළුවට කියන්නම්.

    네. 제가 친구한테 이야기해볼게요.